Posts

Showing posts from January, 2019

ලෝක උරුම සිංහරාජය තවත් එක් බිල්ලක් කරගැනීම හෙලා දකිමු...

Image
                  බාල   මහළු    අප    සෑම    සියළුදෙනා  යමක්    කමක්  තේරුම්    ගන්නට    හැකියාවක් ලැබුණු    මොහොතේ සිට දැනුම සොයා යාම සිදු කරයි . එසේ දැනුම ලුහුබැඳ යන ගමනේදී ලංකාවේ මෙන්ම ලෝකයේ තතු විත්ති සොයා යාමට ද උනන්දුවක් දක්වයි . මේ ලෝක උරුමයක් වනසන තැතක් පිළිබඳව විස්තරයකි .                          ලොකු කුඩා බාල මහළු මෙකී නොකී සෑම සියළුදෙනා හොදින් දන්නා පරිදි ලෝක උරුම සිංහරාජය විනාශ කල නොහැකිය . නමුත් එසේ විනාශ කල නොහැකි සිංහරාජය අද ජාවාරම්කරුවන්ගේ පාරාදීසයකි . රටේ වගකිවයුත්තෝ ඊට උදව් උපකාර කිරීම අප හෙලා දැකිය යුතුමය . හෙලා දැකීමෙන් පමණක් නතර නොවී ඊට එරෙහිව ක්‍රියා කල යුතුය . මේ එවැනි ප්‍රයන්තයකි .                                 හ...