ඒ. පී . මලීෂා මධුශානි ලි යන පරිසරය අතැර ද්‍රව්‍යකරණය වීම මේ කතාව ලියන මම හැමදාම පුරුද්දක් විදියට කරන්නෙ උදේට වැඩට ගිහින් ආයෙම හැන්දවෙලා ගෙදර එන එක.ඒ ඇවිල්ලත් කාමරේට කොටු වෙලා ෆෝන් එක අතට අරන් උඩහට පහළට යන එක.ඔන්න ඔය විදියට තමයි මගේ මේ දවස් ගෙවෙන්නෙ.😞 වෙලාවකට මටම හිතෙනව ඇත්තටම මේ ජීවිතේ මොකද්ද කියලා 🤔. කොටින්ම කිව්වොත් නිදහස left. අඩු තරමින් ගෙදර අය එක්ක පවා කතාකරන්න වෙලාවක් නැති තරම්.👨👨👧👦... ඉස්සර නම් එහෙම නෑ ඉතින්.ස්කෝලෙ ගිහින් ආවම කලබලේට හොයාගත්ත රෙදි ටිකත් ගුලි කරගෙන යන්නේ ඇලේ නාන්න🏊.නැත්තම් වෙළේ නියරවල් උඩින් දුවදුව මඩේ වැටි වැටි සෙල්ලම් කරන්න..නැත්තම් යාළුවො ටිකත් එක්ක පාසලේ එදිනෙදා දීපු වැඩ ටික කරන්න..ඒත් ඉතින් දැන් මේව නෑනේ.🥲 ...
Posts
Showing posts from February, 2022