Posts

Showing posts from June, 2018

ලෝක පරිසර දිනය සමරද්දී ලංකාව මුහුදට කුණු දමා කප් ගහයි

Image
  ලෝක පරිසර දිනය  ජුනි 05 වැනිදාට යෙදී ඇත. මෙවර පරිසර දින තේමාව වන්නේ පල්ස්ටික් භාවිතය අවම කරමු  යන්නයි. මෙවර ජාත්‍යන්තර පරිසර දින උත්සවයේ සත්කාරක රට වන්නේ ඉන්දියාවයි.  ලංකාව ද මේ වන විට ලෝක පරිසර දිනය සැමරීමට සූදානම් වන අතර මෙම ලිපිය පරිසර දින තේමාව සහ අප සිටින්නේ  කොතැනකද යන්න තේරුම් ගැනීම සඳහාය.  මුහුදුට ප්ලාස්ටික් ඇතුලු   ඝණ අපද්‍රව්‍ය වැඩියෙන්ම බැහැර කරන රටවල් විස්ස අතුරින් මෙවර පස්වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.  ‘ඉන්ටර්නැෂනල් බිස්නස් ටයිම්ස්‘  (Intranational Busness Times ) සඟරාව කළ පර්යේෂණයකට අනුව එහි  එමියි නොර්ඩම් (Amy Nordum ) පෙන්වාදෙන ආකාරයට ලොව පුරා  රටවල් 192ක් පිළිබඳ අවධානය යොමු කර මෙම පරීක්ෂණය සිදු කර තිබේ.    එම රටවල් 192 අතරින් සාගරයට අධික ලෙස ප්ලාස්ටික් ඝණ අප ද්‍රවය මුදහරින ප්‍රධාන රටවල් 20 ලැයිස්තු ගත කර තිබෙන අතර එහි ලංකාවට හිමිව ඇත්තේ පස් වැනි ස්ථානයයි.  එම ලැයිස්තුව පහත දැක්වේ. ස්ථානය  මුහුදට වැඩි වශයෙන් කුණු දැමූ රටවල්  වසරකට දමන මෙට්‍රික් ටොන් ප්‍රමාණය 01 චීනය 8'82 02 ඉන්දුනීසියාව 3'22 03 පිලිපීනය 1'88 04 වියට්නාමය 1'83 05