දෙවඟනගෙ ලයිසන් නැති තරාදිය


යුක්තිය ඉටුකරගනු වස් නුඹ ළගට ආ කල
අනේ නුඹ දෑසත් වසාගෙන
දැන් ඉතින් කුමක් කරම් මම
කඩුවක්ද තිබෙනමුත්
කාක වසුරුත් ඇඟ තවරාගෙන
අනේ මෙවන් විපතක්...
තරාදියකුත් තිබෙනමුත්
දුප්පතුන්ට ඇඩුවෙන් කියා
පෝසතුන්ට වැඩියෙන් කිරන
ලයිසනුත් නැති එකක්දැයි
නිකමට සිතුණා මට...

- හසලිකා නිරෝෂිනී විජේසූරිය - 








Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ සමනලුන්

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...