ශ්‍රී ලංකාවේ ශාක ගහනය හා ව්‍යාප්තිය
එම්.ටෙෂ්මිලා මධුෂානි
සොබාදහම් පාසල
ශාක පිළිබඳව අධ්‍යයනය කරන විට
දී
විවිධ
පරිණාමික මට්ටමින්
යුක්ත
ක්ෂුද්‍ර ශාක සහ
සපුෂ්ක
ශාක
පිළිබඳව සැලකිලිමත් විය යුතුය.
නමුත්
දැනට අප
ආවෘත
බීජ
ශාක හා විවෘත බීජ ශාක කිහිපයකට
පමණක්
අවධානය යොමු කරනු ලැබේ.
ශ්‍රී
ලංකාව තුළ ශාක විශේෂ 4000ක් පමණ හමුවන අතර මින්
බොහෝමයක්
හමුවන්නේ පහතරට තෙත් කලාපය තුළිනි.
ශාක ගහනයක් හා
විවිධත්වයක්
වැඩිපුර හමුවන්නේ ස්වාභාවික පරිසර තුළය.
ලංකාවේ
වනාන්තර කුඩා බැවින් ඒ තුළ ඇති විවිධත්වය වෙනස්
වනුයේ
අල්ප වශයෙනි.
එවන්
පසුබිමක
ශාක
වල විවිධත්වයට
ප්‍රධාන
සාධකය වනුයේ වර්ෂාපතනය හා උෂ්ණත්වය යි.
වර්ෂාපතනය
දේශගුණික කලාප අනුව
වෙනස්
වන
අතර
උෂ්ණත්වය
වෙනස් වන්නේ මුහුදු මට්ටමේ සිට
ඇති
උස ප්‍රමාණයෙනි.
භූමියේ පිහිටීම ,
පසේ
ස්වභාවය
, තෙතමනය සහ
ජලයේ
තත්ත්වය
ශාක වලට බලපාන අනෙකුත් සාධක වේ.
ශ්‍රී
ලංකාව ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප 04කට
බෙදිය
හැකිය.
එනම්,
Ø තෙත් කලාපය
Ø වියළි කලාපය
Ø අතරමැදි කලාපය
Ø ශුෂ්ක කලාපය
ඉහත සදහන් සාධක අනුව මෙම කලාප
වල
පැතිරී
ඇති ශාක ද
වෙනස්
ය.
මේ
පිළිබඳව
විස්තරයක් ඉදිරියේදී සාකච්ඡා කෙරේ. මීට අමතරව විශේෂිත ශාක ප්‍රජාවක්
ඇති
අතර ඒවා මෙසේ
දැක්විය
හැකිය.
Ø වෙරළබඩ ශාක
Ø කඩොලාන ශාක
වේ.
මේ පිළිබඳව ද
වැඩිදුරටත්
විස්තර
ඉදිරියේදී සාකච්ඡාවට ලක් කරනු
ඇත.
මතු සම්බන්ධයි.
Comments
Post a Comment