ලෝක උරුම සිංහරාජය තවත් එක් බිල්ලක් කරගැනීම හෙලා දකිමු...
බාල මහළු අප සෑම සියළුදෙනා යමක් කමක් තේරුම් ගන්නට හැකියාවක් ලැබුණු මොහොතේ සිට දැනුම සොයා යාම සිදු කරයි . එසේ දැනුම ලුහුබැඳ යන ගමනේදී ලංකාවේ මෙන්ම ලෝකයේ තතු විත්ති සොයා යාමට ද උනන්දුවක් දක්වයි . මේ ලෝක උරුමයක් වනසන තැතක් පිළිබඳව විස්තරයකි . ලොකු කුඩා බාල මහළු මෙකී නොකී සෑම සියළුදෙනා හොදින් දන්නා පරිදි ලෝක උරුම සිංහරාජය විනාශ කල නොහැකිය . නමුත් එසේ විනාශ කල නොහැකි සිංහරාජය අද ජාවාරම්කරුවන්ගේ පාරාදීසයකි . රටේ වගකිවයුත්තෝ ඊට උදව් උපකාර කිරීම අප හෙලා දැකිය යුතුමය . හෙලා දැකීමෙන් පමණක් නතර නොවී ඊට එරෙහිව ක්රියා කල යුතුය . මේ එවැනි ප්රයන්තයකි . හෙක්ටයාර් 8864 ලෝක උරුමයක් ලෙසත් එයින් පිටත ඇති තවත් සිංහ රාජයට අයිතිව තිබූ වනාන්තර ගණනවක් පුරා විසිර ඇති සිංහරාජය මෙර ට ඇති ප්රාථමික ව නාන්තරයක් වන අතර එය මිනිසා සහ ජෛව ගෝ ල රක්ෂිතයක් ලෙස හදුන් වනු ලැබේ . සියයට පහකට වැඩි අවෙිණික ක්ෂි