ද්‍රව්‍ය සම්පිණ්ඩන චිත්‍රයක්
මෙය ද්‍රව්‍ය සම්පිණ්ඩන චිත්‍රයකි.
මේ චිත්‍රය නිර්මානය කිරිම සඳහා 6බී පැන්සලක් යොද ගෙන ඇත. මෙම චිත්‍රය වර්න ගැන්විම සදහා pentel නම් දිය සායම් වර්ගය මෙන්ම 12 පින්සල භාවිතා කර තිබේ.
මෙය නිර්මානය කිරිම සදහා lejar pepar යොද ගෙන ඇත.
- චිත්‍රය : හසිත් රහන්දික -
Comments
Post a Comment