ඔබයි මගෙ අම්මා...
සඳයි නුඹ මට සිසිල ගෙනෙනා
හිරැයි මගෙ ලොව එළිය කරනා
නුඹයි මා ලග හිටියෙ හැමදා
සරැ කරන්නට දිවිය නිබඳා
ඔබයි මගෙ අමිමා.....
ඔබයි ආදර මගේ සුදු අමිමා
දරා දස මස කුස තුලේ
ඉසිලුවා නුඹ බර මගේ
පොවා කිරි කර ඔබෙී ලේ
හැදුවෙ ඔබ මා මලක් සේ
නිබඳ මා සෙවනැල්ල සේ
දී ඔවාදන් සැම කලේ
ජීවිතේ දිගු මාවාතේ
පිය නගන්නට මෙී ලෙසේ..
- ඉෂාරා මදුෂාණි -


Comments
Post a Comment