ඡන්ද බිත්තරේ කාටද?


පළාත් පාලන ඡන්දය ලබන පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිතය. මෙවර ඡන්දය පැවැත්වෙන්නේ කොට්ඨාස ක්‍රමයටයි. මෙතෙක් එක පක්ෂයක් ලෙස ඡන්දයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ වී ඇත.

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම තරග වදින අතර මහින්ද රාජපක්ෂ මහතාගේ මගපෙන්වීමෙන් පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග වදියි.

පළාත් පාලන ආයතන තුළ වැඩි කොටස පෙන්වීමට මේ දොකොට්ඨාසය අතර ඇත්තේ විශාල තරගයකි.  මේ තරගය අස්සේ ජනතා විමුක්ති පෙරමුණට කුමණ ඉරණමක් අත්වේද? මේ කාටූනය ඒ ගැනයි.

කාටූනය - හසිත් කසන්ජි රහන්දික

Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්