අහස පොළව වට පිටාව
එක රෑනට පියඹා අහස බෙදා ගන්නා කුරුළු යාළු
මැරෙන ඉපෙදෙන පොළව මත ජිවිතය බෙදා ගන්නා
අපා දෙපා බහු පා සත්තු යාළු
එකම පුර්වජ ගුණයකින් බිහිව
බෙදුම් රේඛා ඉරි ඇඳ
අහස පොළව වට පිටාව
ජිවිතය බෙදා ගැනීමට අසමත්
දියුණුවේ නොදියුනම සත්තු
කවුද....? සත්තු
- වෑඳවල රාහුල හිමි -
Comments
Post a Comment