කොළඹ අහස යට...


ගමේ ඉපදුණු උඹ මේ අහස ගැන දන්නෑ...
උඹේ සිනහව හරියට සීතල සුළඟ වාගේ...
උඹේ නෙතු හරියට නිල් මැණික් වගේ...
උඹේ හම චන්ද්රකාන්ති පාෂාණය වගේ...
ඔබෙ කෙහෙරැල් හරියට නොමේරූ කිතුල වගේ...
මෙතරම් ලස්සන ඇයි...
ඇයි...
උඹ මේ අහස යටට ආවේ...
මෙහෙ උන් මතට ලොල් වෙලා..
රාගයෙන් මත් වෙලා...
මුන් හරියට ලස්සන මල්වල රොන්ගන්නා බඹරු වගේ
මේ අහස යට හරිම වියරු යි මගෙ නංගියේ...

- නුවන් සඳකැළුම් - 



Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්