අපිට ඇති උන්ට නැති නිදහස
අපි පොඩි කාලේ ඉදන්ම ආස කරපු තැනක් තමයි දෙහිවල සත්තු වත්ත .එත් හිතන්න පුරුදු වෙද්දි ඈත දුර රටක් උපන්න ඒ රටේ දුවන්න පනින්න පීනන්න පියාබන්න .
ජීවත් වෙන්න හිටපු සත්තු ටිකක් ජීවිත කාලෙම නොදන්න රටක පොඩී සීමාවක හිර වෙලා කිසිම අයිතිවාසිකමක් නැතිව ජීවත් වෙලා ප්රදර්ශනාත්මක බාන්ඩ වෙලා මැරිලා යනවා.
ඒ වගේම අපේ කැලෑවක ඉපදිලා ඒ කැලේම ජීවත් වෙලා මැරෙන්න උන්න සත්තුත්
ඔය විදියට ඉන්නවා.
සත්තුන්ට ආදරේ නම් උන්ගේ නිදහසටත් ආදරේ කරන්න.
උඩවලව ඇත් අතුරු සෙවන යාල කුමන වගේඒවට යන්න. ඔබ මෙන්ම සතුන්ටද නිදහස ඇවැසි බව ඔබේ දරුවාටද කියා දෙන්න....
සබ්බේ සත්තා බවන්තු සුකි තත්වා කියන බුදු බන එතකොට ඉබේම වෙයි.
-චමිල මහේෂ් රණතුංග -
Comments
Post a Comment