සොබාදහම් පාසලෙන් තවත් සද්කාර්‍යයක්...


                       පරිසර  සංරක්ෂණ  සහතිකපත්‍ර  පාඨමාලාවේ  ශිෂ්‍ය  ශිෂ්‍යයාවන්  සදහා දේශන  මාලාවක්  2018/12/22  වන  දින  2018/2019  කැළණිය  විශ්ව  විද්‍යාලයේ  පුරා  විද්‍යා  පශ්චාත්  උපාධි  ආයතනයේ  පුරා  ජෛව  විවිධත්ව  පාඨමාලාව  හදාරන සහෝදර  සහෝදරියන්  විසින්  පූජ්‍ය  දේවාලේගම  පේමරතන  හිමිගේ  ආරාධනය  අනුව  සොබාදහම්  පාසලේ  දී  පවත්වන  ලදී.

                  එහිදී ,
                       ජායාරූපකරණය  පිළිබඳව  නුවන්  සදකැලුම්  සොයුරා  ද  ,  ශ්‍රී  ලංකාවේ  සර්පයන්  පිළිබඳව  දසුන්  සමීර  සොහොයුරා  ද  ,  ශ්‍රී  ලංකාවේ  මත්ස්‍යයින්  පිළිබඳව  ගීත්  ගුණසේකර  සොහොයුරා  ද  ,  වනජීවී  හා  වන  සංරක්ෂණ  නීතිය  පිළිබඳව  තරංග  ධම්මික  සොහොයුරා  ද  ,  ශ්‍රී  ලංකාවේ  පක්ෂීන්  පිළිබඳව  සංජය  පුෂ්පලාල්  සොහොයුරා  ද  ,  දැනුම  බෙදා  ගැනීමේ  ඇති  වැදගත්කම  පැහැදිලි  කරමින්   ජානකී  ජෝෂප්  සොයුරිය  ද  මෙහිදී  දේශනයන්  සිදුකරන  ලදී.

සටහන
ශානිකා පතිරණ











Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්