ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ...


ආදළුවේ ධම්මසිරි හිමි...

ශ්‍රී ලංකාවේ පක්ෂීන්
අප රට තුළ පක්ෂීන් ගෝත්‍ර 20කට අයත් කුල 77 පක්ෂි විශේෂ 435 කට ආසන්න සංඛ්‍යාවක් දක්නට ලැබේ.  මේ අතුරින් පක්ෂීන් විශේෂ 230ක්  ස්ථිරවම තම ජීවිත කාලය තුල අප රට තුළ දිවි ගෙවයි. ඔවුන් නිත්‍යවාසී පක්ෂීන් ලෙස හදුන්වයි. අනෙක් පක්ෂීන් විශේෂ 205  අප රටට වෙනත් රට වලින් පැමිණෙන පක්ෂීන් නැතහොත් සංක්‍රමණික පක්ෂීන් වේ. නිත්‍යවාසී පක්ෂීන් අතුරින් පක්ෂීන් විශේෂ 26 ක් ශ්‍රී ලංකාවට පමණක් ආවේණික පක්ෂීන් වේ.

ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂීන්

1.      ශ්‍රී ලංකා වලි කුකුළා
2.      ශ්‍රී ලංකා හබන් කුකුළා
3.      ශ්‍රී ලංකා වත රතු මල් කොහා
4.      ශ්‍රී ලංකා අරංගයා
5.      ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා
6.      ශ්‍රී ලංකා වනරැවියා
7.      ශ්‍රී ලංකා අදුරු නිල් මැසිමාරා
8.      ශ්‍රී ලංකා අළු දෙමලිච්චා
9.      ශ්‍රී ලංකා රතු දෙමලිච්චා
10.  ශ්‍රී ලංකා මුදුන් බොර දෙමලිච්චා
11.  ශ්‍රී ලංකා පීතකන් කොණ්ඩයා
12.  ශ්‍රී ලංකා හිස සුදු මයිනා
13.  ශ්‍රී ලංකා කැහිබෙල්ලා
14.  ශ්‍රී ලංකා සැලළිහිණියා
15.  ශ්‍රී ලංකා අළු කෑදැත්තා
16.  ශ්‍රී ලංකා රන් නළල් කොට්ටෝරුවා
17.  ශ්‍රී ලංකා රත් මූණත් කොට්ටෝරුවා
18.  ශ්‍රී ලංකා හිස කළු කහ කොණ්ඩයා
19.  ශ්‍රී ලංකා පිට තඹල වන බස්සා
20.  ශ්‍රී ලංකා අළු ගිරවා
21.  ශ්‍රී ලංකා ගිරා මලිත්තා
22.  ශ්‍රී ලංකා බට ඇටිකුකුළා
23.  ශ්‍රී ලංකා මයිලගොයා
24.  ශ්‍රී ලංකා පිළිලිච්චා
25.  ශ්‍රී ලංකා සිතැසියා
26.  ශ්‍රී ලංකා පඩුවන් බස්සා
27.  පිට රතු බටගොයා
28.  ශ්‍රී ලංකා මහ රතු කෑරලා
29.  ශ්‍රී ලංකා බඩ රතු වැහිළිහිණියා
30.  ශ්‍රී ලංකා දෑකැති දෙමලිච්චා
31.  ශ්‍රී ලංකා වන කොවුල් ඇස් පටියා
32.  ශ්‍රී ලංකා පෙති ගෝමර මල් අවිච්චියා
33.  ශ්‍රී ලංකා කොණ්ඩ කවුඩා




























Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්