සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)
පරිසරයේ ගැටෙමින් ,පරිසරයේ වෙසෙමින් පරිසරයට මහගු කාර්යක් ඉටුකරනු ලබන තවත් වැදගත් ජීවී කොටසක් ලෙස සර්පයන් හැඳින්විය හැකිය. සර්පයන් යනු ජීවී කොටස් අතරින් ඉතාමත් අවසනාවන්ත අයුරින් තර්ජනයට ලක්වී ඇති ප්රතමුඛතම සත්ව කාණ්ඩයකි. බොහෝ දෙනෙකුට පවතින ප්රුධානම ගැටලුවක් වන්නේ පරිසරයට සර්පයින් අවශ්‍ය ම සත්ව කාණ්ඩයක් ද යන ප්රශ්නයයි.මන්ද ,සර්පයන් පරිසරයට ඉටුකරනු ලබන කාර්යය බොහෝ දුරට නොපෙනෙන බැවිනි. සර්පයින් විසින් නිහඬ ව පරිසරයට ඉටුකරනු ලබන කාර්යය අතිමහත්ය .විලෝපිකයන් ලෙස පෙනී සිටිමින් ද විවිධ සතුන් ආහාරයට ගනිමින් ද පරිසරයේ පවත්නා ආහාර දාමයට සර්පයින් සෘජුවම දායක වේ. සර්පයින්ගේ ප්‍රජනනය සහ සංවාසය පිළිබඳව ආවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රජනන ක්‍රම දෙකක් පවතින බව පෙනී යයි. 01.අණ්ඩජතාවය 02.ජලාබුජතාවය මෙම සර්පයින්ගේ පැටවුන් තුඩු අග හෙවත් දත මගින් බිත්තර කටුව බිඳ පිටතට පැමිණෙයි.බොහෝ සර්පයින් පැටවුන් වැඩෙන තුරු රැකබලා ගැනීම සිදුනොකරන අතර පැටවුන් ට ආහාර ගැනීමටත් , විෂ දළ භාවිතයටත් හැකියාවක් පවතී.ඒ වගේම මොවුන් තුළින් වැඩිම කාර්යක්ෂමතාවයක් දක්වන්නේ පිරිමි සතුන් වන අතර ඔව
Comments
Post a Comment