මම නුඹට ආදරේයි

 මම නුඹට ආදරේයි 


බදා වැලද ගමි

සෙනෙහසින් සෙවන දුන්

කිසිත් නොපතා ⁣සිසිල දී

මවක් ලෙස

පියෙක් ලෙස

මිතුරු  ලෙසින් ලඟ හිඳ

හුස්ම දෙන

    ආදරේයි ආදරේයි මම නුඹට ආදරෙයි





Comments

Post a Comment

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්