covid වලට සැබෑ විසදුම ගෙවත්තයි.







 covid වලට සැබෑ විසදුම ගෙවත්තයි.

ආයු පෝෂක ගෙවත්ත යනු ආයූ (ආයුශ)

වර්ණ (පැහැය)

සැප ( සතුට) 😃 

බල (ශක්තිය)

ප්‍රඥා (බුද්ධිය)

යන පංචවිධ බල ජදගොඩනගන ස්ථානයයි.මෙය නිර්මාණය කර ගත යුත්තේ අප විසින්මය.මෙවැනි ගෙවත්තක් තුලින් අප ලබා ගන්නා නැවුම් එළවළු පළතුරු මගින් අප ශරීරයට අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ලැබෙනු ඇත.මෙයට හොදම උදාහරණයක් ලෙස  මෑත කාලයේ පවතින #covid 19 වෛරසය ගත හැකිය.පෝෂණය පිරි ආහාර වේලක් ලබා නොගැනීම නිසා මිනිසාගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ නොමැති වීම නිසා බොහෝ දෙනෙක් මෙම රෝගයට ගොදුරු ව මරණයට පවා පත් වේ.😥 වස විස වලින් තොර ආහාර ලබා ගැනීම මගින් අපිට බොහොමයක් රෝග වලින් මිදිමට හැකියාව ඇත.ආහාරය යනු මිනිසාට අත්‍යාවශ්‍ය සාධකයක් වන අතර එය නිසි පෝෂණයෙන් ලබා ගැනිමට නොහැකි වීම නිසා මිනිසාට මෙම විවිධ රෝගයන්ට ගොදුරුව දුක් 😟 පීඩා විදීමට සිදුව ඇත.

  

ආයු පෝෂක ගෙවත්තක් සකසා ගන්නෙ කෙසේද.🤔


සෑම පුද්ගලයෙකුටම තම නිවසේ පුංචි ඉඩක ගෙවතු ව්ගාවක් කර ගැනිමට හැකි වන අතර එමගින් අප හට ආර්ථිකව හා මානසිකව ද සෑහීමකට පත් විමට හැක.තවද නැවුම් එළවළු  පළතුරු අපට ගෙවත්තෙන්ම ලබා ගැනීමට හැකිය.තවද ආහාර රටාවේ ව්ව්ධත්වයක් තිබිය යුතු අතර ගෙවත්ත සකසා ගැනිමේදි මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර එය නිර්මාණශීලි විය යුතුය.තවද රස අනුවද ගෙවත්ත වර්ග කල හැක,එනම් මදුර  (පැණි රස) අම්ල (ඇඹුල් රස) ලවණ (ලුණු රස) තිත්ත (කශාය) මේ රස වලින් යුක්ත ආහාර වර්ග අපගේ ගෙවත්තේ අනිවාර්යයෙන්ම වගා කල යුතුය.ආහාර වේලක විවිධත්වයක් ලැබෙන්නේ එවිටය.😋😋


ආයු පෝෂණ ගෙවත්තක ඇතුලත් විය යුතු කරුණු 


👉 ගෙවත්ත නිර්මාණශීලි විය යුතුය.

👉 අවම වියදමකින්  සකස් කල යුතුය.

👉 ඉව්ත දමන ද්‍රව්‍ය කළමනාකරණය කර ගෙවත්ත සැකසිය යුතුය.


    🌱 තිබිය යුතු ශාක 🌱


☘️ පලා වර්ග- ගොටු කොල ,නිවිති.

☘️ එළවළු වර්ග- වම්බටු,කරවිල.

☘️ පළතුරු - දෙළුම්,දොඩම්.

☘️ ඔසු පැල- කෝමාරිකා ,ඉරිවේරිය,සැවැන්න,කප්පරව්ල්ලිය.

☘️ කෘමි විකර්ශක - දාස් පෙතියා.

☘️ මල් වර්ග.

☘️ අල වර්ග - බතල,කිරි අල,බුත්සරණ.

☘️ කුළු බඩු වර්ග- කහ, කුරුඳු,ගම්මිරිස් කරපින්චා.

☘️ පොහොර වළ.

☘️ මී මැසි පාලන පෙට්ටිය.


  විශේෂ කරුණු 👇👇👇


💜 ප්ලාස්ටික් භාවිතය අවම කිරීම.

💜 බත උතුරා  යෑමට හැර ඉදවා ගැනීම.

💜 ලුණු පොල්කට්ටක් භාවිතා කිරීම.

💜 ආහාර පිසීමට දර ලිප භාවිතා කිරීම.

💜 ඇළුමිනියම් භාජන භාවිතයෙන් ඉවත් ව්ම.

💜 ආහාර පිසීමේදී තුනපහ හොදින් භාවිතා කිරිම.

💜 ව්දුරු භාජන භාවිතයට ගැනීම.


❤️❤️ මෙවන් උතුම් ක්‍රියාවකට මග පෙන්වු රාහුල හිමියන්ටත්,ආයුර්වේද වෛද්‍යවරියන් දෙපලටත්  මාගේ ගෞරවය පුද කරමි.❤️❤️🙏🙏   චමෝදි මෙහෙයුම් කමිටුව










Comments

Popular posts from this blog

සර්පයන් ගැන දැන ගනිමු (01 කොටස)

ශ්‍රී ලංකාවේ ආහාර සංස්කෘතිය බහු ජාතික සමාගම් අතට...

ශ්‍රී ලංකාවේ සමනලුන්