සීගිරි අප්පච්චි...
නුබ කෙලිලොල් මගෙ දුවේ උඹ මගෙ මිදුල පුරා කොයිතරම් නම් ඒමේ අත සෙල්ලම් කරන්න ඇත්ද..? මේ අප්පච්චිගේ සෙවනේ මොනතරම් කලයක් උඹ සිටියද මගේ මැණිකේ.. රකුසු නෙත ගැටුණ ද..... මා හඩවා උබ ගැහැණියක් උව.. උන් දැන් උබ ඒ මහ පර්වතයේ නිරුවත් කරලා.. කොහොමද තවත් මේ දුක මම දරාගන්නෙ..... මගෙ විලාපෙන් සුසුම් වලින් ඒ මහා ගල් කුල සෙල උනා මගෙ දුවේ... එත් තාමත් උබ එ ගිරිශිකරයේ නිරුවත්.. කොහොම උනත් උබ දැන් සිගිරි ළදුන් වෙලා..... කවියෝ කවි ලියනවා... උබේ පපු කැහුතේ දුක දන්නේ නැතුව .... - තිස්ස -